ත්‍රෝබෝල් ජයග්‍රහණ - 2026
2026/11/08 දින හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පාසල් ත්‍රෝබෝල් සංගමය මගින් පවත්වනු ලබන B කාණ්ඩයේ වයස අවු.16න් පහල බාලිකා ත්‍රෝබෝල් තරගාවලියෙන් අප විද්‍යාලයේ බාලිකා කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.